
Micro-controller Development Systems ක්ෂුද්‍ර- සකසන සංවර්ධන පද්ධති කොටස - 02 ඉහත ක්ෂුද්‍ර-පාලක, යම් පද්ධතියක් නිර්මානයේ දි සෘජුව්ම බාවිතා කිරිම සිදු කරන අතර ගොඩනැන්විමේ අරමුණු (development purpose) සදහා පාලකය ක්‍රමලේකනය (program) කිරිමට සහ ක්‍රියත්මක විමට අවශ්‍ය මුලිකාංග ඇතුලත් කර සංවර්ධන පුවරු සහ සංවර්ධන පද්ධති නිර්මාණය කර ඇත. වඩාත් ප්‍රසිද්ධ සංවර්ධන සහ පද්ධති කිහිපයක් පහත දැක්වේ. Arduino NodeMCU LaunchPad Raspberry pi Micro bit මේ අතරින් අර්ඩුඉනො වඩාත් ප්‍රචලිතව පවති, ඊට පහත හෙතු බලපා ඇත ක්‍රමලේඛ්නය කිරිම ක්ෂුද්‍ර-පාලක තුල්ට ඇතුලත් කිරිම පහසු විම ක්‍රමලේඛ්නය පහසුවෙන් තෙරුම් ගත හැකිවිම ප්‍රමානයෙන් කුඩා විම සරල සැකැස්ම එක් එක් කාර්යයන් සදහා වෙනස් සංවර්ධන පුවරු පැවතිම විවුර්ත කේත සමෝධානිත සංවර්ධන පරිසරයක් (Open Source IDE) පැවතිම Basic Component of the Micro-controller Based Development Systems ක්ෂුද්‍ර-පාලක පදනම්වූ සංවර්ධන පද්ධතික මුලික කොටස් මින් ඉදිරියට කරුණු සාකච්චා කිරිම සදහා Arduino uno සංවර්ධන පුවරුව බාවිතා කරමු. Anal...