Posts

Image
Micro-controller  Development Systems ක්ෂුද්‍ර- සකසන සංවර්ධන පද්ධති කොටස - 03 අපි දැන් සංවර්ධිත පුවරුව පරිගනකය හා සම්බන්ද කිරීම, ක්‍රමලේකනය හා කෙතය උඩුගත කිරිම සම්බන්දයෙන් සලකා බලමු. Arduino Uno / Mega  සංවර්දිත පුවරු පරිගනකය හා සම්බන්ධ කිරිමට එක් කෙලවරක් USB type A වන (පරිගනකය හා සම්බන්ධ වන  කෙලවර ) හා අනෙක් කෙලවර  USB type B  වන (සංවර්ධිත පුවරුව හා සම්බන්ධ වන  කෙලවර )  සම්බන්දක වයරයක් යොදා ගනී. වෙනස් වර්ගයේ පුවරු සදහා යොදාගන්න සම්බන්දක වයර වෙනස් විය හැක.වෙනස් වර්ගයේ USB type කිහිපයක් පහතින් දක්වා ඇත. IDE - Integrated Development Environment  ( සමෝධානිත සංවර්ධන පරිසරය) කේතකරණය සදහා අවශ්‍ය වන්නෙ සරල වදන් සැකසුම්  (text editor)   මෘදුකාංගයක් පමණි. එසේ සාදාගත් ගොනුව compile කිරිම මගින් ක්ෂුද්‍ර පාලකයට තෙරුම්ගත හැකි ගොනුවක්  සාදාගැනීම සිදුකර එය  ක්ෂුද්‍ර පාලකයට උඩුගත කරගනී. එතැන් සිට  ක්ෂුද්‍ර පාලකය එම කේතයන් අනුගමනය කරමින් ක්‍රියාත්මක වීම සිදුවේ. අපට සමෝධානි...
Image
Micro-controller  Development Systems ක්ෂුද්‍ර- සකසන සංවර්ධන පද්ධති කොටස - 02 ඉහත ක්ෂුද්‍ර-පාලක, යම් පද්ධතියක් නිර්මානයේ දි සෘජුව්ම බාවිතා කිරිම සිදු කරන අතර ගොඩනැන්විමේ අරමුණු (development purpose) සදහා පාලකය ක්‍රමලේකනය (program) කිරිමට සහ ක්‍රියත්මක විමට අවශ්‍ය මුලිකාංග ඇතුලත් කර සංවර්ධන පුවරු සහ සංවර්ධන පද්ධති නිර්මාණය කර ඇත. වඩාත් ප්‍රසිද්ධ සංවර්ධන සහ පද්ධති කිහිපයක් පහත දැක්වේ. Arduino NodeMCU LaunchPad Raspberry pi Micro bit මේ අතරින් අර්ඩුඉනො වඩාත් ප්‍රචලිතව පවති, ඊට පහත හෙතු බලපා ඇත ක්‍රමලේඛ්නය කිරිම ක්ෂුද්‍ර-පාලක තුල්ට ඇතුලත් කිරිම පහසු විම ක්‍රමලේඛ්නය පහසුවෙන් තෙරුම් ගත හැකිවිම ප්‍රමානයෙන් කුඩා විම සරල සැකැස්ම එක් එක් කාර්යයන් සදහා වෙනස් සංවර්ධන පුවරු පැවතිම විවුර්ත කේත සමෝධානිත සංවර්ධන පරිසරයක් (Open Source IDE) පැවතිම Basic Component of the Micro-controller Based Development Systems ක්ෂුද්‍ර-පාලක  පදනම්වූ සංවර්ධන පද්ධතික මුලික කොටස් මින් ඉදිරියට කරුණු සාකච්චා කිරිම සදහා Arduino uno සංවර්ධන පුවරුව බාවිතා කරමු. Anal...
Image
ICT - A/L Micro-controller  Development Systems ක්ෂුද්‍ර- සකසන සංවර්ධන පද්ධති කොටස - 01 Micro-controllers and micro-processors  ක්ෂුද්‍ර-පාලක සහ ක්ෂුද්‍ර-සකසන සාමන්‍ය පුද්ගල පරිගනකයක් සැලකූවිට එය ප්‍රධාන කොටස් කිපයකින් සමන්විත බව අපි දන්නවා එවා නම් මවු පුවරුවක්, දෘඩ තැටියක්, තාවකලික මතකයක්, සකසනයක්, මොනිටරයක්, යතුරු පුවරුවක් ආදිය... ඒ වගෙම මෙම පුද්ගල පරිගනකයක් ක්‍රියත්මක වීමට අවම වශයෙන් මවුපුවරුව, රැම් මතකය, ක්ෂුද්‍ර-සකසනය, ජව සැපයුම අවශය වේ. දැන් අපි ක්ෂුද්‍ර-පාලක දෙස බලමු, ක්ෂුද්‍ර-පාලකයක් සදහා ජව සැපයුමක් හැර මෙවන් අමතර උපාංග කිසිවක් අවශ්‍ය නොවේ. එයට හෙතුව ක්ෂුද්‍ර-පාලකයක් තුල එය ක්‍රියත්මක විමට අවශ්‍ය උපාංග ඇතුලත් කර තිබිමයි. සරලවම ක්ෂුද්‍ර-පාලකයක් තුල ක්ෂුද්‍ර-සකසනයක් අන්තර්ගත කර තිබේ.ඊට අමතරව රැම් මතයක්, ආදාන/ අපදාන පාලන ඒකකයක්,ඔරලොසුවක්, ස්ථිර මතකයක් හා වෙනත් පර්යන්ත සෙවාවන් සපයන ඒකක ඇතුලත් කර ඇත.                  ක්ෂුද්‍ර-සකසනය           ...