Micro-controller Development Systems
ක්ෂුද්‍ර-සකසන සංවර්ධන පද්ධති
කොටස - 03
අපි දැන් සංවර්ධිත පුවරුව පරිගනකය හා සම්බන්ද කිරීම, ක්‍රමලේකනය හා කෙතය උඩුගත කිරිම සම්බන්දයෙන් සලකා බලමු.
Arduino Uno / Mega සංවර්දිත පුවරු පරිගනකය හා සම්බන්ධ කිරිමට එක් කෙලවරක් USB type A වන (පරිගනකය හා සම්බන්ධ වන කෙලවර) හා අනෙක් කෙලවර USB type B වන (සංවර්ධිත පුවරුව හා සම්බන්ධ වන කෙලවර) සම්බන්දක වයරයක් යොදා ගනී. වෙනස් වර්ගයේ පුවරු සදහා යොදාගන්න සම්බන්දක වයර වෙනස් විය හැක.වෙනස් වර්ගයේ USB type කිහිපයක් පහතින් දක්වා ඇත.
IDE - Integrated Development Environment (සමෝධානිත සංවර්ධන පරිසරය)
කේතකරණය සදහා අවශ්‍ය වන්නෙ සරල වදන් සැකසුම් (text editor) මෘදුකාංගයක් පමණි. එසේ සාදාගත් ගොනුව compile කිරිම මගින් ක්ෂුද්‍ර පාලකයට තෙරුම්ගත හැකි ගොනුවක් සාදාගැනීම සිදුකර එය ක්ෂුද්‍ර පාලකයට උඩුගත කරගනී. එතැන් සිට ක්ෂුද්‍ර පාලකය එම කේතයන් අනුගමනය කරමින් ක්‍රියාත්මක වීම සිදුවේ.
අපට සමෝධානිත සංවර්ධන පරිසරය (IDE) අවශ්‍ය වෙන්නේ ඇයි ?

සරල උදාහරණයකින් කියනවා නම් හැමෝම දන්නවා windows වල paint කියලා මෘදුකාංගයක් තියනවා කියලා ඒකෙන් චිත්‍ර අදින්න පුලුවන් කියලත්, නමුත් වෘත්තීමය ගැෆික් නිර්මාණය කරුවන් paint බාවිතා කරන්නේ නෑ. හේතුව ඒ තුලින් වඩාත් ගුණ්වත් නිර්මාණයක් කිරීම අපහසු නිසා මිසක් බැරි නිසාම නෙවෙයි.
සමෝධානිත සංවර්ධන පරිසරයක්(IDE) තුලදි ක්රමලේබනය කිරීම පහසු කරවන උපකාරක අඩංගුව පවතී.
උදාහරණ :
IDE තුලදී අදාල ක්රමලේබන භාශාවට අදාල වචන (keywords) වෙනත් වර්ණන්ගෙන් පෙන්වනු ලබයි.
කේතය compile කිරීමේ හැකියාව IDE තුලම ලබාදේ.

Comments
Post a Comment